දේශීයප්‍රමුඛ පුවත 1

දිනයකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ මෙරටදී

(UTV | කෝවිඩ්-19) – ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීමට භාවිත කරන පී සී ආර් පරීක්ෂණ 695 ක් ශ්‍රී ලංකාවේදී සිදුකර තිබේ.

එය මේ දක්වා එක් දිනයකදී සිදුකල වැඩිම පරීක්ෂා කිරීම් සංඛ්‍යාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

Related posts

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැත – ඇමති බන්දුල

Mohamed Dilsad

තවත් 21 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment