දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැත – ඇමති බන්දුල

(UTV|කොළඹ) – ඇඳිරි නීතිය බල පැවැත්වුණ ද අත්‍යවශ්‍ය සේවා වලට ඉන් බලපෑමක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

”මිත්‍රත්වයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ මතක සැමරුම් ”පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බොරැල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක්.

Editor O

Leave a Comment