ප්‍රමුඛ පුවත 1

අණ නොතකා ධාවනය කළ මෝටර් රථ 2කට වෙඩි ප‍්‍රහාර

(UTV|කොළඹ) – වත්තල, හුණුපිටිය ප‍්‍රදේශයේ අණ නොතකා මාර්ගයේ ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව විසින් අද (11) වෙඩි තබා තිබේ .

නාවික හමුදාව එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් එක් මෝටර් රථයක රියදුරෙකු මියගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ අනෙක් මෝටර් රථයේ රියදුරුද වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලබා ප‍්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන
ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG
<හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත්
ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රාජපක්ෂට අමතක වූ වගා හානි වන්දිය [VIDEO]

Mohamed Dilsad

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයට

Mohamed Dilsad

සරසවි සිසු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස්

Mohamed Dilsad

Leave a Comment