දේශීය

ඇඳිරි නීති සමයේ කොළඹ වාහන නැවතුම් ගාස්තු අය නොකෙරේ

(UTV |කොළඹ ) – කොළඹ මහ නගර සභාව විසින් කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන මහා මාර්ගවල නතර කර ඇති වාහන සඳහා ඇඳිරි නීති කාලසීමාව තුළ නැවතුම් ගාස්තු අය කිරීමට කිසිවෙකුට බලය පවරා නැතැයි දැනුම් දෙයි.

Related posts

රෝග ලක්ෂණ සඟවා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න එපා

Mohamed Dilsad

මහ බැංකුවේ අධිපති මැතිසබයට

Mohamed Dilsad

ආයුධ රැසක් සමග සැකකරුවන් පිරිසක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment