දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

(UTV |COVID -19) – අද(16) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 68 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වෙයි.

Related posts

තෙල් දෙන්න කූපන් ක්‍රමයක්

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

අංගොඩ ලොක්ක අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment