ප්‍රමුඛ පුවත 1

අංගොඩ ලොක්ක අත්අඩංගුවට

(UTV| කොළඹ) – තවත් ප්‍රබල පාතාල නායකයෙකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පලාගිය බව සඳහන්වේ.

පසුගිය 06 වනදා මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.ඒ ඩුබායි පොලීසිය මගිනි.

අංගොඩ ලොක්කා නැමති මෙම පාතාල නායකයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සහ මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් පිළිබඳව චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අන්තරේ විරෝධතාවක්.මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

Mohamed Dilsad

කෘෂි සහ වැවිලි කර්මාන්තය සඳහා වැඩි අවදානයක් [VIDEO]

Mohamed Dilsad

අමාත්‍ය විෂය පථ යළි වෙනස් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment