දේශීය

හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කරයි

(UTV| COVID-19) – හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලබන මස එනම් මැයි මස 15 දක්වා දීර්ඝ කර ඇත.

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙලෙස අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනය කළේය.

Related posts

ඕමානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රතන හිමියෝ දිවුරුම් දෙති

Mohamed Dilsad

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment