දේශීය

PCR පරීක්ෂණ ඉහළ නැංවීමට මෙරට සෞඛ්‍ය අංශයෙන් පියවර

(UTV | COVID 19) – කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට මෙරට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මේ වන විට දිවයින පුරා ආයතන 11 ක එම පරීක්ෂාවන් සිදු කෙරෙයි.

මේ දක්වා 8,000 පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට භාජනය කර ඇති අතර ඒ අතරින් 233 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු කර ගෙන ඇත.

 

Related posts

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

Mohamed Dilsad

පොලිස්පති ගැටළුවට විසඳුමක් දෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිට ලිඛිත ඉල්ලීමක්

Editor O

ජනතාව රවටා ඡන්දය ගත් අයට පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලැබේවි – සාගර කාරියවසම්

Editor O

Leave a Comment