දේශීයවිදෙස්

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළට

(UTV | COVID-19) – ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 19 ලක්ෂ 23,280කට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 423,554ක් බවයි.

Related posts

වැලි වැඩි මිළට විකුණන තොටුපළ හිමියන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ

Mohamed Dilsad

“සැලුසුම් කල පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් LNG සපයනවා” – NewFortress Energy

Mohamed Dilsad

නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක්

Mohamed Dilsad

Leave a Comment