දේශීය

බදු ගෙවීමේ පහසු ක්‍රමවේදයක්

(UTV | කොළඹ) – සේවාදායකයින්ට සහ තැන්පත්කරුවන්ට බදු එකවර ගෙවීමට අපහසු බවට ලද ඉල්ලීම මත අදාළ ගෙවීම් පහසු ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ අවධාරණය කළේ මෙහිදී නව බදු හඳුන්වාදීමක් සිදුකර නොමැති බවයි.

අදාළ සේවා යෝජකයන්ගේ කැමැත්ත මත එම බදු මුදල් මාසිකව වැටුපෙන් අඩු කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී බදු අය කිරීමේ මාසික ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ 50,000 වනු ඇත.

Related posts

ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණියත් එක්වෙයි

Mohamed Dilsad

කොළඹ නිවාස සංකීර්ණයක හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියගෙන් මාධ්‍ය ආයතන වලට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment