දේශීය

බදු ගෙවීමේ පහසු ක්‍රමවේදයක්

(UTV | කොළඹ) – සේවාදායකයින්ට සහ තැන්පත්කරුවන්ට බදු එකවර ගෙවීමට අපහසු බවට ලද ඉල්ලීම මත අදාළ ගෙවීම් පහසු ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ අවධාරණය කළේ මෙහිදී නව බදු හඳුන්වාදීමක් සිදුකර නොමැති බවයි.

අදාළ සේවා යෝජකයන්ගේ කැමැත්ත මත එම බදු මුදල් මාසිකව වැටුපෙන් අඩු කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී බදු අය කිරීමේ මාසික ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ 50,000 වනු ඇත.

Related posts

මරදාන ප්‍රදේශයේ 300 කට වැඩි පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත

Mohamed Dilsad

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව කාලයේ සිදුවූ මහා පරිමාණ කන්ටේනර් වංචාව ගැන දයාසිරි ජයසේකරගෙන් හෙළිදරව්වක්

Editor O

Leave a Comment