දේශීය

කොළඹ නිවාස සංකීර්ණයක හුදෙකලා බව ඉවතට

(UTV | කොළඹ) – මාලිගාවත්ත එන්.එච්.එස්. මහල් නිවාස සංකීර්ණය හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, එම නිවාස සංකීරණයේ හුදෙකලාබව පෙරවරු 11 සිට ඉවත් කළ බවයි.

 

Related posts

සජිත් ප්‍රේමදාස හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

Editor O

අදත් වැසි කාලගුණය

Mohamed Dilsad

මෙරට රැඳී සිටි මැලේසියානුවන් 81 ක් සියරට බලා යයි

Mohamed Dilsad

Leave a Comment