දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල තවත් 7 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරූ තවත් 07 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව 16ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව විමර්ශන සිදුකරන බවයි.

Related posts

පොලීසිය සහ ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන්ගේ වත්කම් පරීෂාවක්…

Editor O

යාපනය පොලිසියේ කොරෝනා ආසාදිතයන් ඉහළට

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් බැලීම සම්බන්ධයෙන් වන තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment