දේශීය

මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනයට අවසර

(UTV | කොළඹ) – මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය කළ හැකි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසයි.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය සහිතවයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීම් හමුවේ මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කිරීමට පසුගිය දා රජය පියවර ගනු ලැබුවේය.

Related posts

වැට් බදු ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

පොලීසිය සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 755 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළ රාජ්‍ය සේවකයන් නවයක් මැතිවරණ රාජකාරීවලින් නෙරපයි.

Editor O

Leave a Comment