දේශීයප්‍රමුඛ පුවත 1

සියලු ඖෂධ අලෙවිසැල් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණක් ජනතාව වෙත ඖෂධ නිකුත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු පැවසුවේ දිවයින පුරා ඖෂධ අලෙවිසැල් විවෘත කර තිබුන ද ඖෂධ ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් විසින් පවසන රෝග ලක්ෂණවලට කිසිවිටකත් ඖෂධ නියම කිරීම හෝ අලෙවි කිරීම සිදු නොකළ යුතු බවයි.

anil

 

Related posts

‍ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් ශ්‍රී ලංකාවට

Editor O

පාස්කු නඩුවක සාක්ෂිකරුවන්ගේ නම් ගම් හෙළි නොකරන්නැයි නියෝගයක්

Mohamed Dilsad

පාලම් පාරු අනතුරෙන් තවත් දරුවෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment