දේශීය

පාලම් පාරු අනතුරෙන් තවත් දරුවෙක් මරුට

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරුංඤ්ඤන්කේනි ප්‍රදේශයේදී පසුගිය 23 වනදා පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හය හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

එම දරුවා ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස මියගොස් ඇත.

ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

ඇමෙරිකා බදු සහන ලේඛනයේ ශ්‍රී ලංකාව නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

Editor O

වෙඩි තියන්න පොලිසියටත් අවසර

Mohamed Dilsad

Leave a Comment