දේශීය

විශේෂ තේමාවක් යටතේ නෙළුම් කුළුණ අද සවසට ආලෝකමත් වෙයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රාජකාරි ඉටු කරන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පොලිසිය ඇතුලු සෑම පාර්ශවයක්ම වෙනුවෙන් අද (11) රාත්‍රී 7.00 ට විශේෂ ආලෝක සංදර්ශනයක් පැවැත්වීමට කොළඹ නෙලුම් කුළුණ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

තවද සිංහල – හින්දු අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරීම මෙම ආලෝක සංදර්ශනයේ තවත් අරමුණකි.

Related posts

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

මියන්මාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Editor O

ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදනයන් චීනය තුළ අලෙවිය අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment