දේශීය

බෙහෙත් මිලදී ගැනිමට ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිළ ගණන් කැඳවයි

දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළ ගණන් කැඳවා තිබේ.

මෙම ටෙන්ඩරය 2020 අප්‍රේල් මස 15 දින පස්වරු 2.00 ට විවෘත කිරිමට නියමිතය.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ මිළගණන් කැදවීමේ නිවේදනය හා අදාල සියළු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බවයි.

Related posts

මන්ත්‍රී රිෂාඩ් ඇමති විමල්ට අභියෝග කරයි

Mohamed Dilsad

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය බිඳ වැටෙයි

Mohamed Dilsad

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මනෝ ගනේෂන්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

Leave a Comment