දේශීය

විශේෂ තේමාවක් යටතේ නෙළුම් කුළුණ අද සවසට ආලෝකමත් වෙයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රාජකාරි ඉටු කරන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පොලිසිය ඇතුලු සෑම පාර්ශවයක්ම වෙනුවෙන් අද (11) රාත්‍රී 7.00 ට විශේෂ ආලෝක සංදර්ශනයක් පැවැත්වීමට කොළඹ නෙලුම් කුළුණ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

තවද සිංහල – හින්දු අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරීම මෙම ආලෝක සංදර්ශනයේ තවත් අරමුණකි.

Related posts

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති හමුදා භට කණ්ඩායම් යළි කැඳවීමේ තීරණයක්…?

Editor O

අලුතින් ලියාපදිංචි කරන දේශපාලන පක්ෂ මෙන්න

Editor O

Leave a Comment