Trending Newsඑසැන පුවත්දේශීය

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති හමුදා භට කණ්ඩායම් යළි කැඳවීමේ තීරණයක්…?

මෙරට ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත කැඳවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ඒ අනුව එම හමුදා භට පිරිස් වෙනුවට ප්‍රජා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමට සැලසුම් කරමින් ඇතැයි වාර්තාවේ.

මෙසේ යොදවා තිබූ හමුදා කණ්ඩායම් මෙතෙක් සිදුකර ඇත්තේ වෙනත් කටයුතු සහ රියදුරු රාජකාරිය බව ද හෙළි වී තිබේ. ඇතැම් ස්ථානවල භටයන් විසි දෙනෙකුට වැඩිය සිටින බවද හෙළි වී ඇති අතර එසේ වැඩිපුරම යොදවා ඇත්තේ යුද හමුදා හා නාවික හමුදා භට පිරිස්ය. ඒ අනුව දැනට මෙසේ යොදවා ඇති භට පිරිස් ගැන වාර්තා වූ කැඳවමින් තිබේ.

Related posts

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාගෙන් දැඩි විරෝධයක්

Editor O

“බැසිල් මහින්දගෙන් විපක්ෂනායක තනතුර ඉල්ලුවා” – විමල් කියයි

Mohamed Dilsad

මෙරට ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment