දේශීය

බෙහෙත් මිලදී ගැනිමට ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිළ ගණන් කැඳවයි

දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළ ගණන් කැඳවා තිබේ.

මෙම ටෙන්ඩරය 2020 අප්‍රේල් මස 15 දින පස්වරු 2.00 ට විවෘත කිරිමට නියමිතය.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ මිළගණන් කැදවීමේ නිවේදනය හා අදාල සියළු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බවයි.

Related posts

යාපනයේ සියලු සිනමා ශාලා වැසෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් රනිල්ට පැසසුම්

Mohamed Dilsad

විකිරණ ශීල්පී කාර්යය මණ්ඩල හිඟයෙන් ප්‍රධාන රෝහල් කිහිපයක විකිරණ පරීක්ෂණ අඩාලවීමේ අවධානමක්

Editor O

Leave a Comment