දේශීය

කෝටි 327 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා බාරයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 260ක් හා අයිස් කිලෝ 56ක් පමණ නාවික හමුදා බාරයට ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 327 ක් පමණ වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු පැවසුවේ දින 14 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊයේ උදෑසන දිවයිනට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබූ විදේශීය යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලද අතර, එහි තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි.

Related posts

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා මරණ 10 ක්

Mohamed Dilsad

Leave a Comment