දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 22,000 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 22,000ක පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු පැවුසවේ අද (11) පෙරවරු 06.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක්  අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1600ක් බවයි.

Related posts

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අවුරුදු අසූවයි

Editor O

මූල්‍ය සහනයක් ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment