දේශීය

කෝටි 327 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා බාරයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 260ක් හා අයිස් කිලෝ 56ක් පමණ නාවික හමුදා බාරයට ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 327 ක් පමණ වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු පැවසුවේ දින 14 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊයේ උදෑසන දිවයිනට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබූ විදේශීය යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලද අතර, එහි තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි.

Related posts

ජාතික නිදහස් දින සැමරුම හෙට

Editor O

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

නව ඇමති මණ්ඩලය ඇමති වැටුප් නැහැ – අගමැති

Mohamed Dilsad

Leave a Comment