විදෙස්

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

(UTV | අමෙරිකාව) – අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්ත දේශපාලනඥයෙකු වන රෙගී බගාලා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොහු මීට සතියකට පමණ පෙර ඔහු වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කෙරු බවයි.

54 හැවිරිදි මොහු රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයෙකු වෙයි.

 

Related posts

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Editor O

තෙදිනක් තුළ ලෝ පුරා ආසාදිතයන් මිලියනයක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

Leave a Comment