විදෙස්

බ්‍රසීලයේ වසර 40ක පැරණි ගොඩනැගිල්ලක් කඩාවැටේ

(UTV | කොළඹ) – ඊසානදිග බ්‍රසීලයේ – ෆෝටලීසා නගරයේ සත් මහල් නේවාසික සංකීර්ණයක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තවත් දස දෙනෙකු අතුරුදහන් වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන් හත්දෙනෙකු බේරාගෙන ඇති අතර මෙය වසර 40ක් පැරණි ගොඩනැගිල්ලක් බවයි.

තවද තුරුදන්වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවයි

Mohamed Dilsad

ජපානයත් හඳට යයි

Mohamed Dilsad

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment