දේශීය

අකුණු සර වැදී පුද්ගලයෙකු මරුට

( UTV |යාපනය ) – සිලාවතුර පොලිස් වසමේ අලකට්ටු ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් සීලාවතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු පිච්චවානිකුලම් , අලකට්ටු ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මන්නාරම රෝහලේ තැන්පත් කර තිබේ.

සිලාවතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

IMF සාකච්ඡා තවදුරටත්

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ, කාරක සභාවල බහුතර බලය විපක්ෂයට

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

Leave a Comment