දේශීය

රැකියා අහිමිව ඇති මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්

( UTV |කොළඹ ) – කොරෝනා රෝගය  හේතුවෙන් මාලදිවයිනේ රැදී සිටින ලාංකික ශ්‍රමිකයින් හට මෙරටට පැමිණීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඔවුන් ඉල්ලීමක් කරයි.

ඔවුන්ට  එලෙස පැමිණීමට හැකි වුවහොත් මෙරට සිදු කරන නිරෝධායන කටයුතු වලට උපරිම ලෙස සහභාගිවීමට පොරොන්දු වන බවද ඔවුන් සහතික වෙයි.

මාලදිවයිනේ ඇති සංචාරක හෝටල් 145කින් 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසා දමා ඇත.

මේ හේතුවෙන් දහස් ගණනක් ශ්‍රී ලාංකික සේවයින්ගේ වැවටුප් කප්පාදුවීම්, රැකියා අහිමිවීම්ද සිදුව ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් පවසයි.

Related posts

කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අධික ඉල්ලුමක් : ස්වාධීන මන්ත්‍රීලා දුරකථන ක්‍රියාවිරහිත කර සැඟවිලා….?

Editor O

ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකර ඇති බවට චෝදනා

Mohamed Dilsad

කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා

Mohamed Dilsad

Leave a Comment