දේශීය

රැකියා අහිමිව ඇති මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්

( UTV |කොළඹ ) – කොරෝනා රෝගය  හේතුවෙන් මාලදිවයිනේ රැදී සිටින ලාංකික ශ්‍රමිකයින් හට මෙරටට පැමිණීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඔවුන් ඉල්ලීමක් කරයි.

ඔවුන්ට  එලෙස පැමිණීමට හැකි වුවහොත් මෙරට සිදු කරන නිරෝධායන කටයුතු වලට උපරිම ලෙස සහභාගිවීමට පොරොන්දු වන බවද ඔවුන් සහතික වෙයි.

මාලදිවයිනේ ඇති සංචාරක හෝටල් 145කින් 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසා දමා ඇත.

මේ හේතුවෙන් දහස් ගණනක් ශ්‍රී ලාංකික සේවයින්ගේ වැවටුප් කප්පාදුවීම්, රැකියා අහිමිවීම්ද සිදුව ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් පවසයි.

Related posts

“ලංකාවට උපරිමයෙන් උදව් කල යුතුයි” – ඔස්ට්‍රේලියා විපක්ෂය

Mohamed Dilsad

මෙරට වායු දුෂණයත් ඉහළ යයි

Mohamed Dilsad

ඉදිරි නිවාඩු දින වෙනුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර කිහිපයක්

Editor O

Leave a Comment