දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීති බලපත්‍රය අවභාවිතා කරන්නන් නිරෝධායනයට

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට සුදානම් වේ.

එසේම ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන පුද්ගලයින්ද නිරෝධායනයට ලක් කිරීමට නිටමිතය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කර බවයි.

මෙම තීරණය හෙට(10) සිට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇපමත නිදහස් [VIDEO]

Mohamed Dilsad

එළුවන් 61දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වවුනියාවේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

පොහොර වංචාවකට 12ක් අත්අඩංගුවට

Editor O

Leave a Comment