දේශීය

හෙටත් දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට අවසර

(UTV | කොළඹ) – දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් හෙට දිනයේදී ද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අවසර ලබාදී තිබේ.

එමෙන්ම මව්වරුන් වෙනුවෙන් සිය සායනික කාඞ්පත් ඇඳිරි නීති බලපත් ලෙස භාවිත කර වෛද්‍යවරුන් වෙත යාමට හෝ ඖෂධ ලබාගැනීමට යාමටද අවසර දීමට රජය තීරණය කර ඇත.

Related posts

යාපනයේ උපකාරක පන්ති ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

තුසිත හල්ලොලුව මහතා අධිකරණයට ඉදිරිපත් වෙයි

Editor O

අන්තරේ සිසුන් කොළඹට

Mohamed Dilsad

Leave a Comment