දේශීය

ඉදිරියේදී විදුලි කප්පාදුවක් නැහැ

(UTV | කොළඹ) – ඉදිරියේ දි විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර, ඉන්ධන නෞකා දෙකකට ඩොලර් ගෙවීමට රජය තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව කියා සිටියේ ය.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය , ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 93ක ණය ගෙවීම සඳහා මුදල් ලබා දෙන ලෙස ජනපතිවරයා මහාභාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන් බවයි.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ, නිලන්ත ජයවර්ධනට එරෙහි විනය පරීක්ෂණයක්

Editor O

තද වැසි තත්වය පහව යයි

Mohamed Dilsad

පළමු පුරවැසියා පොත් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙයි.

Editor O

Leave a Comment