Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය පිළිබඳ, නිලන්ත ජයවර්ධනට එරෙහි විනය පරීක්ෂණයක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දි තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේශ මත නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේ දී ඔහුගේ නීතිඥවරයා මේ දැනුම් දීම සිදු කළේය.

Related posts

கொச்சி விமான சேவை தொடங்கியது

Mohamed Dilsad

මේ වසරේ පොලිස් නිලධාරීන් 14 දෙනෙක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

விசேட கட்சித் தலைவர்கள் கூட்டம்

Mohamed Dilsad

Leave a Comment