ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියලේ අගය පහතට

(UTV| කොළඹ) – රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් දුර්වලවී තිබේ.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 183.29ක් ලෙස ඊයේ දිනයේ සටහන් වූ අතර පසුගිය වසරේදී ද රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 16කින් පමණ පහත වැටුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් [VIDEO]

Mohamed Dilsad

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ.

Mohamed Dilsad

කෝටි 700 මැණික් කොල්ලයට යොදාගත් ජංගම දුරකථනය රසපරීක්‍ෂකවරයා වෙත

Mohamed Dilsad

Leave a Comment