දේශීයප්‍රමුඛ පුවත 1

රටේ සියළු පුරවැසියන් කොරෝනා පරීක්ෂණයට

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීම කෙරෙහි රජය සුදානම් වෙයි.

මේ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිව් පුද්ගල කමිටුවක් ද නම් කර තිබේ.

කමිටුවේ ප්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ජර්මනියේ දැනට ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩායම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරට දී ක්‍රියාත්මක කිරීම පිළිබඳව තම අවධානය යොමුවී ඇති බවයි.

දැනට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව ඇත්තේ කොරෝනා රෝගය පරීක්‍ෂා කල හැකි යන්ත්‍ර 50ක් පමණකි.

ඉන් මෙරට සිදු කරන්නේ පරීක්ෂණ 250 පමණ බවත් ඔහු කියා සිටියි.

Related posts

ස්පුට්නික් ෆයිව් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට, සම්ප්‍රදායට පිටින් මාලිමාවේ කෙනෙක් පත් කරලා – දේවාල කාර්යය මණ්ඩලය තේවා කටයුතුවලින් ඉවත් වෙයි.

Editor O

එරාවුර් තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරිගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment