දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වන විට පුද්ගලයින් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි.

Related posts

මාලිමාව මහ පාරේ නඩු තීන්දු දෙනවා

Editor O

පූර්ණ සුවය ලැබූ 16 ක් රෝහල්වලින් පිටව යයි

Mohamed Dilsad

රටඉඳි සඳහා වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලකින් අඩු කෙරේ

Mohamed Dilsad

Leave a Comment