දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වන විට පුද්ගලයින් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි.

Related posts

පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගනී

Editor O

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පිරිසකට ස්ථාන මාරු

Editor O

සජබයේ අලුත්ම සුදානම

Mohamed Dilsad

Leave a Comment