දේශීය

ඉදිරි කාලයේ සංචරණය සීමා දැඩි කරන්න

(UTV |කොළඹ ) – අලුත් අවුරුද්ද උදාවන ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අප්‍රේල් 17 වන විට රෝගීන් 250ක් පමණ මෙරටින් වාර්තා විය හැකි බවට පුරෝකතනය වී ඇති බවයි.

නමුත් සංචරණ සීමා අඩු කිරීමට ඇතුළු සෞඛ්‍ය උපදෙස් ලෙස පිළිපැදීමෙන් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

Related posts

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

වෙන්කල දුම්රිය ආසන ගාස්තු ඉහළට

Mohamed Dilsad

Leave a Comment