දේශීය

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) –  කොරෝනා ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (16) වන විට 785 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

තව ද කොරෝනා ආසාදිත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සංඛ්‍යාව 191 ක් වෙයි.

මේ වනවිට කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් බහුතරයක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් බව පොලිස් මූලස්ථාන නිලධාරියකු සඳහන් කළේය.

 

 

Related posts

කරන්නාගොඩට 3 වන වරටත් සිතාසි

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල සහය ගන්නේ නැහැ – ටිල්වින් සිල්වා

Editor O

තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment