දේශීය

ඇදිරි නීතිය ඉවත් කලත් අරණායක ජනතාවට තහනමක්

(UTV |කෑගල්ල ) – අරණායක පොලිස් බල ප්‍රදේශයට අද(6) දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී තිබේ.

ඒ දෙබත්ගම තරුණයෙකු හදිසියේ රෝගි තත්වයකින් මිය යාම සැක සහිත බැවිනි.

පොලිස් බල ප‍්‍රදේශයට ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම මේ වන විට මාර්ග බාධක යොදා වසා ඇත.
පොලිසිය විසින් අරණායක ප‍්‍රදේශයට ඇතුලූ විමට අවසර ලබා දි ඇත්තේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් යන පිරිස් වලට මෙන්ම ඇදිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණය.

මිය ගිය රෝගියාගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බව වාර්තා වේ.

Related posts

මෙතෙක් දිනක වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

ඉරානයේ ගැටුම් උග්‍රවෙයි | අන්තර්ජාලා සේවා විසන්ධි කරයි.

Editor O

බස්නාහිර පළාත තුළ සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment