සේයා පුවත

යුද හමුදා සංගීත කණ්ඩායම හැව්ලොක් නගරවාසීන්ව සතුටු කළ අයුරු…

(UTV | කොළඹ) – කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් කොවිඩ් – 19 රෛසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි,  ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත යුද්ධ හමුදා සංගීත කණ්ඩායමේ සහභාගිත්වයෙන් අද හැව්ලොක් නගරයේ මහල් නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ජංගම සංගීත ප්‍රසංගයක් පැවැත්විණි.

Related posts

නැඳුන්ගමුවේ රාජා මහනුවර ගිය හැටි

Mohamed Dilsad

දෛනික ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිලිබඳ විශේෂ හමුව

Mohamed Dilsad

දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ අසූවැනි ජන්ම දිනයට පුෂ්පෝපහාර

Mohamed Dilsad

Leave a Comment