දේශීය

PHI ට පහර දුන් සැකකරු අත්අඩංගුවට

(UTV | කොළඹ) – රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (05) සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.

Related posts

Image Expo 2023′ ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක්වෙයි

Mohamed Dilsad

කතානායක ධූරයට විපක්ෂයෙන් නමක්

Editor O

හදිසි ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවිමක්

Mohamed Dilsad

Leave a Comment