දේශීය

ඉක්මනින් පැතිරෙන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්

(UTV | කොළඹ) – නව කොවිඩ් – 19 වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.

ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ BA5 නැමැති එම කොවිඩ් වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන බවය. මෙය ප්‍රතිශක්තිය මග හැරිය හැකි වෛරස් ප්‍රභේදයක් ලෙස ද සැලකේ.

කෙසේ නමුත් මේ වනවිට එම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ශ්‍රී ලංකාවෙන් තමත් හමුවී නොමැති බවද ජීවන්දර මහතා සඳහන් කර තිබේ.

Related posts

රු 20,000ක් ඉල්ලා රාජ්‍ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේ

Mohamed Dilsad

පාසල් ක්‍රීඩා උළෙලේ දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

කොරෝනා සිරුරු භූමදානය ගැන අවසන් තීන්දුව ළඟදීම

Mohamed Dilsad

Leave a Comment