දේශීය

සමෘද්ධි නියාමකවරයෙකුට පහර දුන් 2 ක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – නාවුල ප්‍රදේශයේදී සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ රජය විසින් සමෘද්ධිලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළ අතර, එම කටයුතු සිදුකිරීමට යාමේදීයි මෙම පහරදීම සිදුව තිබුණේ.

Related posts

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය සමයේ ධාවනය වන දුම්රියන් පිළබඳ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළව, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ස්ථාවරය ඉදිරි දිනයක ප්‍රකාශ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්

Editor O

Leave a Comment