විදෙස්

ඕස්ට්‍රේලියානු රජයෙන් දැනුම් දීමක්

(UTV |ඕස්ට්‍රේලියාව ) – තාවකාලික වීසා බලපත්‍රහිමියන් රටින් පිටවීම සඳහා දිරිමත් කරන බව ඔස්ට්‍රේලියාව පවසයි.

ඒ ඉදිරි කාලසීමාව සඳහා තමාට අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සපයාගැනීමට නොහැකි පිරිස සදහා පමණි.

ඒ අනුව තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයන්ට තම මව්රටවල් බලා යන ලෙස එරට රජය ඉල්ලීමක් කරයි.

පවතින කොරෝනා වංසගතයත් සමඟ ලෝකයට සිදුවූ බලපෑම හා රැකියා වියුක්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් : WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

එ.ජා සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment