දේශීය

සමෘද්ධි නියාමකවරයෙකුට පහර දුන් 2 ක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – නාවුල ප්‍රදේශයේදී සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ රජය විසින් සමෘද්ධිලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළ අතර, එම කටයුතු සිදුකිරීමට යාමේදීයි මෙම පහරදීම සිදුව තිබුණේ.

Related posts

ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් ඇවිලේ

Editor O

අද විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

ගෑස් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment