දේශීයවිදෙස්

දකුණු ආසියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6000 ඉක්මවා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් 159ක්, බංග්ලාදේශයෙන් ආසාදිතයින් 61 ක්, පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 2547ක් සහ  ඇෆ්ගනිස්ථානයෙන් ආසාදිතයින් 281 දෙනෙකුද වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 2902ක් වාර්තා වන අතර, එයින් මිය ගිය සංඛ්‍යාව 68ක් වන බවයි.

පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සති 3ක කාලයක් සඳහා ඉන්දියාව වසා දැමීමට තීරණය කළේය.

 

Related posts

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ 8024 දෙනෙක් යළි සේවයට

Mohamed Dilsad

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment