දේශීය

ත්‍රිවිධ හමුදාවේ 8024 දෙනෙක් යළි සේවයට

(UTV | කොළඹ) – පොදු සමාකාලය තුළ හමුදා නිලධාරීන් 13 දෙනෙකු යළි සේවයට වාර්තා කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ සෙසු නිලයන්ට අයත් සාමාජිකයන් 8024 දෙනෙක්ද මේ අතර වන බවයි.

යුද හමුදාවේ 6098 දෙනෙකු, නාවික හමුදාවේ 744 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 1171 දෙනෙකු මෙලෙස යළි සේවයට වාර්තා කර ඇති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

UTV NEWS ALERT වෙතින් නවතම පුවත් එසැනින් ඔබේ ජංගම දුරකථනයට

Mohamed Dilsad

වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

Mohamed Dilsad

සේවයෙන් ඉවත් කළැයි වරායේ ලොක්කෙක් ඇමති බිමල්ට එරෙහිව නඩු දමයි

Editor O

Leave a Comment