දේශීය

වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

(UTV | කොළඹ) – වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දැනුවත් කර තිබේ.      

නීතිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිඳු තහනමකට හෝ පනවන ලද සීමා කීරීමකට අදාළ පනත් කෙටුම්පත පටහැනි නොවන බවයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා නීතිපතිවරයා දැනුවත් කරමින් යැවූ ලිපියකට පිළිතුර ලෙස නීතිපතිවරයා අදාළ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර ඇත.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන සොයා ගනී

Mohamed Dilsad

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී ඇරඹේ – නොමිලේ නැරඹීමට අවස්ථාව

Editor O

විවාහ උත්සව සඳහා අවසර නැතත් ලියාපදිංචියට තවදුරටත් අවසර

Mohamed Dilsad

Leave a Comment