දේශීය

කොවිඩ් මරණ 617 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (17) තහවුරු කළේය.  

 

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 617කි.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් දකුණේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට රතු එළියක්.

Editor O

නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් යුධ හමුදාපතිගේ ප්‍රකාශය

Mohamed Dilsad

සඳුදා සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment